යුක්රේන අගමැතිනිය ධුරයෙන් ඉවත් කෙරේ

0
7

යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.

යුලියා ස්වෙරිඩෙන්කෝ අග්‍රාමාත්‍ය ධරුයේ වසරක කාලයක් කටයුතු කළාය.

ජනාධිපති සෙලෙන්ස්කී, ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ 2025 ජූලි මාසයේදීය.

අග්‍රාමාත්‍යවරිය ලෙස යුලියා සිය රාජකාරි ප්‍රසංශනීය ලෙස ඉටු කළ බව ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත්තේ කාටදැයි යන්න හෝ යුලියා ස්වෙරිඩෙන්කෝට මීළඟට හිමිවන තනතුර කුමක්දැයි යන්න හෝ සෙලෙන්ස්කී මෙතෙක් පවසා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here