News කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට By ransi - June 16, 2026 0 233 FacebookTwitterPinterestWhatsApp 2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.