ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය ඇයි? කොකා- කෝලා ශ්‍රී ලංකා ආයතනයේ හිටපු අධ්‍යක්ෂිකා කෞෂලී කුසුමපාලගෙන් පැහැදිලි කිරීමක්

0
25


කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ, වැඩි වශයෙන් කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම හුදෙක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ කාරණයක් පමණක් නොව, සමස්ත රටේම දියුණුව වෙනුවෙන් පවතින සුවිශේෂී අවස්ථාවක් බවයි. කාන්තාවන්ට ආර්ථිකයට පූර්ණ වශයෙන් දායක වීමට අවස්ථාව සැලසුණු විට, එහි ප්‍රතිලාභ මෙරට වෙසෙන මිලියන 21ක් වූ සමස්ත ජනතාවටම හිමිවන බව ඇය අවධාරණය කරයි.


මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් කෞෂලී කුසුමපාල මෙසේ සඳහන් කර තිබේ.

FromtheislandLK YouTube නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් දැක්වූ අදහස් ඇසුරිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here