කතුන්ම මෙහෙයවන ‘අඹ යාළු – කණ්ඩලම’ හෝටලයට ‘2026 ගෝලීය සංචාරක වගකීම්’ සම්මාන උළෙලේදී රන් සම්මානයක්

0
12

සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් පමණක් පාලනය සහ මෙහෙයවීම සිදු කරනු ලබන මෙම හෝටලයේ කළමනාකරණ අංශයේ සිට නඩත්තු කටයුතු දක්වා වූ හෝටලයේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලියම සිදු කරනු ලබන්නේ කාන්තාවන් 92 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් වීම විශේෂත්වයක්.

රටවල් 24ක් නියෝජනය කරමින් අවසන් වටයට තේරී පත් වූ තරගකරුවන් 34 දෙනෙකු අතුරින් තෝරා ගත් ගෝලීය ජයග්‍රාහකයින් හයදෙනා අතරට ‘අඹ යාළු – කණ්ඩලම’ ඇතුළත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here