ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිතයි.
මෙවර එහි තේමාව වන්නේ ”මම තමයි ගැහැණු ළමයා, මම තමයි මේ වෙනසට නායකත්වය දෙන්නේ, අර්බුදයේ පෙරමුණේ ඉන්න ගැහැණු ළමයි” යන්නයි.