නිර්මලා ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි

0
62

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here