කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේදී කාන්තා නිලධාරිනියක් සිටීම අනිවාර්ය නොවීම ගැටලු සහගතයි – නිරෝෂා ගුරුගේ කියයි.

0
38

කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේදී සහ ප්‍රශ්න කිරීමේදී කාන්තා නිලධාරිනියක් සිටීම අනිවාර්ය නොවන පරිදි නව නීති විධිවිධාන සකස් කර ඇති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පවසයි.

ඇය පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය තුළ කාන්තා ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත වීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකි බවයි.

යනුවෙන් නිරෝෂා ගුරුගේ වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම නව නීතිමය තත්ත්වයන් හමුවේ කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පුළුල් සමාජ කතාබහක් ඇති විය යුතු බව ඇය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here