සැප්තැම්බර් මස ICC හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට චමරි අතපත්තු නිර්දේශ වේ.

0
26

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට (ICC Player of the Month) හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නිර්දේශ වී තිබේ.

පසුගිය මාසයේදී ඇය දැක්වූ විශිෂ්ට පිතිහරඹය සහ නායකත්ව කුසලතා පදනම් කරගනිමින් මෙම සම්මානය සඳහා නිර්දේශිත නාමයෝජනා ලැබී ඇත.

තවද, ආසියානු කුසලානය සහ ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් දැක්වූ දස්කම් මත, ඉන්දියාවේ ෂෆාලි වර්මා සහ ශ්‍රී චරානි ද මෙම සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here