නදීෂා ලේකම්ගේට රිදී පදක්කමක්

0
14

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් විය.

ඇය එම ඉසව්වේ දී දැක්වූ දක්ෂතාවය මීටර් 56.62ක්.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූයේ ඉන්දියාවේ අන්නු රාණි ය. ඇය එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 56.82ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here