බ්‍රසීලියානු යූටියුබ් තාරකාවගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට

0
20

බ්‍රසීලියානු ජනප්‍රිය යූටියුබ් තාරකාවක් වන Amanda Borges da Silvaගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රැකියා විරහිත 31 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සිදුවීම වන අවස්ථාවේ ගින්න නිවා දැමීමට උත්සාහ නොකිරීමත්, ඔහු මහල් නිවාසයෙන් පිටව යාමත් යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව  වාර්තා වේ.

ටෝකියෝවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල නරිටා හි කුලියට ගත් මහල් නිවාසයක මැයි 1වැනිදා ඇති වූ ගින්නකින් පසු දුම ආශ්වාස කිරීමෙන් Amanda Borges da Silva ජීවිතක්ෂයට පත්ව වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Amanda Borges da Silva ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 30කි.

hirunews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here