කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්

    0
    4

    කුමුදු කුමාරසිංහ විසින් රචිත පළම නවකතාව වන ” මේක අතිශය සාමාන්‍ය කතාවක්” කෘතිය සහ දෙවන කෙටිකතා සංග්‍රහය වන ” කුමාරි එන්න එන්නම ලොකුවුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා” කෘතිය එළඹෙන හතරවන දා සවස 03.30ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

    මෙම අවස්ථාවේ දී ප්‍රභා මනුරත්න සහ ප්‍රභාත් ජයසිංහ දෙසුම් පැවැත් වීමට නියමිත අතර නදීක ගුරුගේ සහ සිලනි තුමාරා ගායන ඉදිරිපත් කිරීමට නියමිත ය.

    සභාව මෙහෙයවනු ලබන්නේ ගුමි සිරිමෙවන් විසිනි.

    මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරිය ඔබට විවෘත ආරාධනා කරන්නී ය

    Theleader.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here