ආසියානු ක්‍රීඩා උළෙලේදී නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කම අහිමි වෙයි

0
8

ජපානයේ නාගෝයා හි පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ලවපොර (Wrestling) කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා පරාජයට පත්ව තිබේ.

මෙම තරඟයේදී ඇය සමඟ තරඟ වැදුණේ කසකස්ථානයේ නුලුෆාර් රායිමෝවා (Nilufar Raimova) ය. දැඩි උත්සාහයකින් යුතුව තරඟ වැදුණද, ලකුණු 13-1ක් ලෙස Technical Superiority පදනම් කරගනිමින් කසකස්ථාන ක්‍රීඩිකාව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව, ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ලවපොර පදක්කම් අපේක්ෂා කළද නෙත්මි අහිංසාට මෙවර ලෝකඩ පදක්කම අහිමි වී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here