චීන කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉහළට

0
20

පසුගිය වසර 25ක කාලය තුළ චීන කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දත්ත වලට අනුව, චීන කාන්තාවකගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 73.3ක් වූ 2000 වර්ෂයේ සිට, 2025 වර්ෂය වන විට වසර 80.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය, වසර 25ක කාල පරාසය තුළ වසර 7.6ක (10.4%) ප්‍රබල වර්ධනයක් බවයි එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, සෞඛ්‍ය සේවා, ජීවන තත්ත්වය සහ සමාජ සුබසාධන වැඩසටහන්වල දියුණුව හේතුවෙන් මෙම වර්ධනය සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here