අසෝක හඳගමගේ “රාණි” ජනවාරි 30 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලින්

0
35

ලාංකීය සිනමා වංශ කතාවේ දැවැන්තම සිනමා සිත්තමක් ලෙස ඔබට තිළිණ කිරීමට නියමිත “රාණි”, සිනමා ශාලා වෙත මුදා හැරීම ජනවාරි 30 වැනිදා දක්වා කල් තබා ඇති බවට Lyca Production Lanka උප සභාපතිනි ජානකී විජේරත්න මහත්මිය විසින් දැනුම් දී තිබෙනවා.

චිත්‍රපටය තිරගත කිරීමට සියලු කටයුතු සූදානම්ව තිබුණේ, ජනවාරි 23 වැනි දිනටයි.

නමුදු එදිනට “කාසි වාසි” චිත්‍රපටයේ මංගල දර්ශනය සමඟින් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීම සිදුවන බැවින් එම චිත්‍රපට කණ්ඩායමේ ඉල්ලීම මත “රාණි” චිත්‍රපටය සිනමා ශාලා වෙත මුදා හැරීම කල් දැමීමට තීරණය කළ බවයි Lyca Production Lanka නිවේදනය කළේ.

ශ්‍රී ලාංකේය සිනමාවට Lyca Productions අභිමානවත් සම්ප්‍රාප්තිය

උපුටා ගැනීම monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here