ත්‍රිකුණාමලයේදී කාන්තා නාවික හමුදා නිලධාරිනියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

0
10

ලෝක පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයේ කාන්තා නාවික හමුදා නිලධාරිනියන් දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී පවත්වා ඇත.

පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සහ සෞඛ්‍යාරක්ෂිත පියවරයන් ගැන දැනුවත් කෙරුණු මෙම වැඩසටහන සඳහා කාන්තා නිලධාරිනියන් සහ නාවික කාන්තාවන් රැසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here