ජර්මනියේ මාරියා ලංකාවේ පුංචි ඡන්දෙට ඉල්ලයි

0
13

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු කාන්තාවක ඇප මුදල් තැන්පත් කර ඇත.

ඇය තරග කිරීමට සුදානමින් පසුවන්නේ ගලේවෙල ප්‍රාදේශීය සභාවටය.

මෙම කාන්තාව මේ වන විට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇතැයි වාර්තා සඳහන් කරයි.

මාරියා බෙනන්සා නමැති මෙම කාන්තාව ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා තමා මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වූ බවයි.

dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here