ප්‍රවීණ රංගන ශිල්පිනී චන්දි රසිකා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරේ – ප්‍රතිකාර සඳහා ඔබගේ සහය පතයි

Author

Categories

Share

දශක ගණනාවක් පුරා ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ ප්‍රවීණ රංගන ශිල්පිනී චන්දි රසිකා මේ වන විට දැඩි ලෙස රෝගාතුර වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

ඇය බරපතල හෘද රෝගී තත්ත්වයකින් පසුවන බැවින් වෛද්‍යවරුන් විසින් කඩිනමින් හෘද සැත්කමක් (Bypass Surgery) සිදු කළ යුතු බව පවසා ඇති අතර, මේ වන විට ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වේ.

ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන ලෙස ඇයගේ පවුලේ හිතවතුන් ඉල්ලා සිටියි. ඇය වෙනුවෙන් සිදුකෙරෙන මෙම මානුෂීය සත්කාරය සඳහා රුපියල් 1000ක මුදලක් හෝ හැකි උපරිම මුදලක් ගිණුම් හිමියාගේ නම: C. R. Perera බැංකුව: කොමර්ෂල් බැංකුව (Commercial Bank) ශාඛාව: දෙල්කන්ද ගිණුම් අංකය: 8200002726 (011) 283 6363 මෙම දුරකථනය ඔස්සේ වැඩිදුර තොරතුරු විමසිය හැකිය

Author

Share