ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි සැරිය නිමා කරයි

0
38

සෙන්කඩගලපුර දළදා බුදුරැස් ,ඔන්න බබෝ ඇතින්නියා,බැද්ද පුරා වැනි ගීත නිර්මාණ ඔස්සේ
ඇය රසිකයන් අතර නමක් දිනාගෙන සිටියාය.

අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here