News නිර්මලා ද අල්විස් අභාවප්‍රාප්ත වෙයි By awara awara - July 23, 2025 0 60 FacebookTwitterPinterestWhatsApp ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත. ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.