ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනා ලක් මව සරසන්න බලාපොරොත්තු ඇතිව, ඉෂාදි අමන්දා අමෙරිකාවට

0
33

”Mrs Sri Lanka World 2024” ලෙස කිරුළු පැළඳි, ඉෂාදි අමන්දා ඊයේ (22) අලුයම Mrs World ජාත්‍යන්තර තරගාවලිය නියෝජනය කිරීම සඳහා අමෙරිකාවේ ලාස් වේගාස් බලා පිටත් වුණා.

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, පුහුණුකරු රුක්මාල් සේනානායක, ලංකා ප්‍රනාන්දු, තාරක ගුණතිලක සහ හෙක්ටර් ඩයස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලෝක විවාහක රූ රැජිණ කිරුල දිනා ලක් මව සැරසීමට බලාපොරොත්තු පොදිබැඳ සිටින, ඉෂාදි අමන්දා හට අපෙනුත් හදපිරි සුබපැතුම් !

This image has an empty alt attribute; its file name is vxcvcxvcv.jpg

උපුටා ගැනීම monara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here