“මෙය උත්තරීතර ප්‍රේමය නොවේ ; ව්‍යවස්ථාපිත අපරාධයක් , වීරත්වයක් යැයි කිසිසේත් සාධාරණීකරණය කර සමාජය නොමග යවන්න එපා “– කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගෙන් දැඩි ප්‍රකාශයක්

0
38


කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දැඩිව අවධාරණය කර තිබේ. බාල වයස්කාර දැරියක් නොමග යවමින් අපයෝජනයට ලක්කොට අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ පාන්නට සිදුවූ වයස අවුරුදු 15 ක දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දරුවෙකුගේ කැමැත්ත හෝ පවුල් පසුබිම වැනි කිසිදු කරුණක් මත මෙම නීතිවිරෝධී ක්‍රියාව සාධාරණීකරණය කිරීමට සමාජයට හෝ පුද්ගලයින්ට අයිතියක් නොමැති බවයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසූයේ,


යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here