වයස 11 දී ගිනස් වාර්තාවක් පිහිටවූ චෙස් ක්‍රීඩිකා බොධානා සිවනන්දන්

0
29

බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික 11 හැවිරිදි චෙස් ක්‍රීඩිකා බොධානා සිවනන්දන් (Bodhana ලොව බාලම කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් (WGM) ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කිය තිබේ.

උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි පැවති 46 වැනි චෙස් ඔලිම්පික් උළෙලේදී ඇය මෙම ඉතිහාසගත ජයග්‍රහණය වාර්තා කළාය. මේ සමඟ ඇය තබා ඇති සමස්ත ගිනස් වාර්තා සංඛ්‍යාව තුනකි. මීට පෙර ඇය ලබන ලද වාර්තා අතර බාලම කාන්තා ජාත්‍යන්තර මාස්ටර් (WIM) සහ චෙස් තරගයකදී ග්‍රෑන්ඩ්මාස්ටර්වරයෙක් පරාජය කළ බාලම කාන්තා ක්‍රීඩිකාව වීම යන වාර්තා ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here