ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය මේ වන විට අවසන් ගෞරව සඳහා අංක 1330/2, 10 වන පටුමග, බෝගහවත්ත, පන්නිපිටිය යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
ඇයගේ අවසන් කටයුතු හෙට, එනම් 24 වන බදාදා පස්වරුවේ මහරගම, ගොඩිගමුව පොදු සුසාන භූමි ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව ඇතයි පවුලේ ඥාතීන් සදහන් කරයි.




