එජාප කාන්තා සංවිධානය අචිනිට

0
49

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.

අචිනි ලොකු බණ්ඩාර පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද (5) සිය තනතුරේ වැඩ බාර ගත්තාය.

මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here