News තරුෂිගෙන් රන් පදක්කමක් By ransi - April 18, 2025 0 412 FacebookTwitterPinterestWhatsApp වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.කාන්තා මීටර් 800 තරගය ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කමට හිමිකම් ලැබීය.