News මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනී By ransi - April 24, 2026 0 276 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද (24) පෙරවරුවේ ඔවුන්ගේ නිවසේ දී අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව සඳහන්ය.