සියලුම කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතියේ (CEDAW) 90 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ නඩු විභාගය ළඟා වෙත්ම,
2018 දී EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ රොසෑනා ෆ්ලේමර්-කල්දේරා විසින් ගොනු කරන ලද සන්ධිස්ථානීය නඩුව සහ ඔවුන්ගේ සංක්‍රාන්ති ගමනේ වැදගත් ලියවිල්ලක් වන සමාජභාවය හඳුනාගැනීමේ සහතිකය (GRC) ලබා ගැනීමේ දී සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් මුහුණ දෙන තත්ත්වයේ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කරමින් EQUAL GROUND ආයතනය මෙම වසරේ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම අලළා EQUAL GROUND ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.
මතු දැක්වෙන්නේ: CEDAW 2025 ඉදිරිපත් කිරීම පිළිබඳව EQUAL GROUND ආයතනය විසින් නිකුත් කරන ලද අදාළ මාධ්‍ය නිවේදනය යි.

