සුදු සැරයටි දිනයට සහභාගී වූ පුරපතිනිය

0
64

කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අදට යෙදී (11) තිබෙන සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට සහභාගී විය.

එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයකි.

එම පාගමන කොළඹ මහනගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව සහාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here