බිම්ස්ටෙක් මහලේකම්, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

0
32

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

බිම්ස්ටෙක් තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවා, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

උපුටා ගැනීම hiru news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here