කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

0
45

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රිසා සාරුක් ට ලැබුණේ ඡන්ද 54 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here