’20 වන සියවසේ සංස්කෘතියේ දකුණු ආසියානු කාන්තාවන් සිහි කිරීම’
zoom තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන මෙම කතිකාවතට සැලකිය යුතු සමාජ, සංස්කෘතික සහ ආර්ථික වෙනස්කම් සහිත කාලපරිච්ඡේදයක් වූ 20 වන සියවසේ, දකුණු ආසියානු සංස්කෘතික භූ දර්ශනය හැඩගැස්වීමට දායක වූ ඇති කාන්තා චරිත පස් දෙනෙක් සහභාගී වේ .

දිනය: 2025 මාර්තු 11 වන අඟහරුවාදා
වේලාව: සවස 4 සිට 6 දක්වා

Kaushalya Kumarasinghe ගේ face book පිටුවෙන්