නර්මදා බාලසුබ්‍රමනියම් ‘MasterChef Sri Lanka ‘ Season 2 කිරුළ දිනා ගනියි

0
24

ගෝලීයව මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉමහත් ජනප්‍රියත්වයට පත් රියැලිටි වැඩසටහනක් වන “මාස්ටර්ෂෙෆ් ශ්‍රී ලංකා” (MasterChef Sri Lanka) සූපවේදී තරගාවලියේ Season 2 හි ජයග්‍රාහිකාව ලෙස නර්මදා බාලසුබ්‍රමනියම් කිරුළ දිනා ගැනීමට සමත්ව ඇත.

ඉතා තියුණු සහ අභියෝග වලින් පිරී ගිය අවසන් මහා තරගය නියෝජනය කළ දක්ෂයින් අතරින්, තම සූපවේදී කුසලතා සහ නිර්මාණශීලිත්වය විනිසුරුවන් හමුවේ මනාව පෙන්නුම් කරමින් ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගත්තාය. තරගාවලිය පුරාම ඇය ඉදිරිපත් කළ දේශීය මෙන්ම විවිධ නව්‍ය ආහාර වට්ටෝරු ප්‍රේක්ෂක හා විනිසුරුවන්ගේ පැසසුමට ලක් වීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here