රට පුරා ඔටිසම් දරුවෝ 9000ක්

0
37


ලංකාවේ ඔටිසම් දරුවන් 9000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී දී තොරතුරු අනාවරණය විය.

විද්‍යාපීඨවල  ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට එම කාරක සභාවට යෝජනා ඉදිරිපත්ව ඇත

මුල් ළමාවිය සංවර්ධන අවධියේදීම ඔටිසම් රෝගී දරුවන් හඳුනාගැනීමේ යාන්ත්‍රණය සක්‍රීය කරන්නැයි කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here