මාංචු වැටෙන වැඩක් ගැන අගමැතිනි හරිනි සිනහවෙන්ම හෙළිකරයි

0
10

පසුගිය වසර වෙනුවෙන් එවකට සිටි මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ මුදල් 50%ක් කප්පාදු කිරීමට එරෙහිව පවත්වන ලද උද්ඝෝෂණය සම්බන්ධයෙන් තවමත් අධිකරණ ක්‍රියාමාර්ග පවතින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිනහා මුසුව ප්‍රකාශ කළාය.

(08) පවත්වන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළලේදී අගමැතිවරිය වැඩි දුරටත් සඳහන් කළේ එදා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අගරල කිරීමේදී එවකට පැවැති ආණ්ඩුවේ මර්දනයට ලක් වූ පිරිසක් අද ඇමතිවරියන් හා මන්ත්‍රීවරින් වී සිටින බවයි.

lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here