ඇය අකාරුණික නෑ

0
21

දැඩි මානසික කම්පන ඇති වන අවස්ථාවල දී මෙන් ම, අවිවේකී ජීවිතය තුළ සංගීතය රස විඳීමෙන් ඇති වන මානසික සුවපත්භාවය පිළිබඳව විවිධ පර්යේෂණවලින් ඔප්පු කර තිබේ.

සොබා දහම මුසු කර ගත් එවැනි නිර්මාණ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් අරෝෂා සමරදිවාකර සංගීතවේදිනිය විසින් සිදු කර ඇත. එවැනි වීඩියෝ පෙළක එක් වීඩියෝවක් පහත දැක්වේ.

lankatruth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here