මේක සමරන්න ඕන අවස්ථාවක්… ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරිය ලංකාව ගැන සතුටෙන් කිව්ව කතාව…

0
71

ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව ගමනක් ආරම්භ කර ඇති බවත් විශේෂයෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ දේශපාලන පවුල්වලට ඥාතිකම් නොකියන නවක කණ්ඩායම ශ්‍රී ලංකාව නව දිෂාවකට ගෙනයාම සඳහා දරණ උත්සාහය, කැපකිරීම සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටට පත්වන බවත් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සහ නියෝජ්‍ය රාජ්‍ය නායිකා සෑම් මොස්ටින් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here