මේ දියණිය වරදක් කරලා තියෙනවා නම්, ඒ තම මවට අසීමත ලෙස ආදරයෙන් බැඳි සිටීමයි | Oshala Herath

0
39

මාධ්‍ය කොහොම වාර්තා කරත් ඒ දරුවා දවස් දෙකකට හරි යන්නේ, අම්මා තාත්තා දෙන්න වෙනුවෙන් ම තමාගේ ලෝකෙම වුණ තමාගේ එකම අම්මා එක්ක ඉඳලා එන්න.


අම්මාට ආදරේ කරන දුවෙක්ට හිරගේත් සැපක් වේවි අම්මා එක්ක ඉන්න ලැබෙනවා නම්.

බැඳීම් හැගීම් නැති අයට ඒක තේරෙන්නේ නැහැ.


(සටහන | ඕෂල හේරත් ) 

 සමාජ මාධ්‍ය ක්‍රියාකාරික

[email protected]



උපුටා ගැනීම – Oshala Herath ගේ ෆේස්බුක් පිටුවෙන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here