මෙරට මාධ්‍යවේදිනියන් මුහුණ දෙන විවිධ බලපෑම් පිළිබඳ පර්යේෂණයක්

0
69

මෙරට මාධ්‍ය ආයතන තුළ සේවයෙහි නිරත වන කාන්තාවන්ට (මාධ්‍යවේදිනියන්ට) සිදුවන විවිධ බලපෑම් (කායික, වාචික හෝ මානසික) සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණයක් සම්බන්ධයෙන් ආචාර්ය කුමේෂ් ප්‍රභාශිණි ගමගේ සහ එම්. එම්. දිනුක මලින්දදෙපළ විසින් මාධ්‍යවේදිනියන් වෙත අයදුම් පතක් නිකුත් කර ඇත.  


අදාළ පර්යේෂණය සඳහා මාධ්‍යවේදිනියන්ගේ වටිනා කාලයෙන් බිඳක් වැය කර සහයෝගය ලබා දෙන ලෙස එම දෙපළ ඉල්ලා සිටිති.

•⁠  ⁠ඔබ මෙරට තුළ මාධ්‍ය ආයතනයක සේවය කර ඇත්නම් හෝ දැනටමත් සේවය කරන්නේ නම් මේ සදහා පිළිතුරු ලබා දෙන්න.

•⁠  ⁠මේ සඳහා මාධ්‍යවේදිනියන් පමණක් පිළිතුරු ලබා දීමට කාරුණික වන්න.

•⁠  ⁠මෙය ඔබේ මාධ්‍යවේදී මිතුරියන්ට සමග බෙදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

•⁠  ⁠ඔබ ලබා දෙන සහයෝගය ඉතා අගයකොට සලකන්නෙමු.


මෙම සබැඳියෙන් අදාළ අයදුම්පත සම්පූර්ණ කළ හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here