ගැහැණුන්ට ඇත්තටම මොනවද ඕන? | Channel E වීඩියෝවක්

0
11

What Women Want වැඩසටහනට සහභාගි වෙන චින්තන ධර්මදාසගෙන් රටේ කාන්තාවන් කීප දෙනෙක් ගැන අදහස විමසනවා. මේ එයා ඒ ගැන දෙන පිළිතුරු.

හරිනි අමරසූරිය – තනියම ඉඳිද්දි ප්‍රෝග්‍රසිව්. හැබැයි දේශපාලනේදී ස්ත්‍රීන් අසමත් බව පෙන්වන නිදර්ශනයක්.

රෝහිනී කවිරත්න- පිරිමි එක්ක කරට කර හැපෙන්න පුළුවන් ජවය විදහාපාන චරිතයක්. වට්ටන්න බැරි ගැහැනියක්. හරිනි වගේ කප්පාදු වුනු ගැහැණියක් නෙමෙයි.

නිලන්ති කොට්ටහච්චි- පොඩි ළමයෙක්. තාම ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වගේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර- පවුල් ජීවිතයෙ ප්‍රස්නවලට, දේශපාලන ප්‍රස්නවලට මුහුණ දෙන ශක්තිමත් චරිතයක්. බැක්සයිඩ් ඕකේද වගේ අපහාසාත්මක දේවල්වලදිත් අඩන්නෙ දොඩන්නෙ නැතුව කෙලින් හිටගත්ත ගැහැණියක්.

යුරේනි නොෂිකා- නාගරික ප්‍රෝග්‍රෙසිව් කාන්තාවක කියන එකට සංකේතයක්. ඒ කැරැක්ටර් එක මේන්ටේන් කරනවා.

පියුමි හංසමාලි – ලංකාවෙ ශෘංගාර රැජින එයා තමයි. ඒ වයිල්ඩ්නස් එක, වාචාලකම ඒ හැම දෙයක්ම ගැහැණිය ගැන සාම්ප්‍රදායික අදහස වෙනස් කරනවා. ව්‍යාපාරික කාන්තාවක් විදිහට නම් වැඩක් නෑ.

සම්පූර්ණ වැඩසටහන‍ මතු වීඩියෝ..

මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here