මගේ කවිවලට මාතෘකා නොදැමීම පිළිබඳව මම දැන් සතුටු වෙනවා – උදයංගනී සමරවීර

0
29

‘‘මම ලිවීම කරන්නෙ පුරුද්දක් සහ විනෝදාංශයක් විදියට. මම ‘නිම්නයක මඳහස’ කෘතිය ප්‍රකාශයට පත් කරන්නෙ ඒ අතර ලියවුණු කවි කිහිපයක් ඒකතු කරල යි. ඒක මම බොහොම කාලයක් බලාගෙන හිටපු දෙයක්.’’

මෙහෙම කියන්නෙ උදයංගනී සමරවීර.

අද, The leader T V ”සරග’’ සාහිතය කලා වින්දනීය අඩ හෝරාව සමග ඒකතු වන්නේ ඇය යි.

මතු පළ වන්නේ ඇගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘‘නිම්නයක මඳහස’’ කෘතිය පිළිබඳ ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here