Video යකඩ පොලු ඇතුලට ගල් දාලා අපිට ගැහුවා – මියන්මාර සයිබර් කඳවුරේ ඇත්ත By ransi - January 13, 2025 0 443 FacebookTwitterPinterestWhatsApp පිටරට රැකියා දෙන බව කියන අයට රැවටී බොහෝ දෙනෙක් වෙනත් රටවල්වල දුක් විඳිනවා. මේ මියන්මාරයේ රැකියාවකට ගිය කාන්තාවක්. ඇය සයිබර් අපරාධ කඳවුරුවලින් දිවි ගලවා ගත් කෙනෙක්. මේ ඇය ගේ කතාවයි. උපුටා ගැනීම : gasma.lk ෆේස්බුක් පිටුවෙනි