‘මලකි දුවේ නුඹ’ තිර රචනය ජනගත කිරීම 25 දා!

0
17

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “මලකි දුවේ නුඹ” චිත්‍රපටයේ වින්දන ආරියවංශගේ සිනමා තිර රචනය ජනගත කිරීම,

2026 පෙබරවාරි මස 25 වන බදාදා, සවස 3.00 ට, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙනවා.

මෙහිදී ප්‍රධාන අදහස් දැක්වීම් සදහා ප්‍රසන්න විතානගේ, මහාචාර්ය සරත් විජේසූරිය, නාලක ගුණවර්ධන, දිලීප අබේසේකර එක්වන්නට නියමිතයි.

වැඩසටහන මෙහෙයවීම පාරමී රණසිංහ විසිනි.

එදිනට මෙම අවස්ථාවට එක් වන මෙන් සහෘද ඔබ සැමට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කර සිටිනවා.

විමසීම් – 077 – 4905722 (ලාලිත්‍ර පල්ලෙගම්ගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here