2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 කාන්තා ධාවන ඉසව්ව තත්පර 24.07ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිනි පෙරේරා සමත්ව තිබෙනවා.
ඇයගේ මේ කැපවීම සහ ජයග්‍රහණය මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්! ඉදිරි ක්‍රීඩා ජීවිතයටත්, මව්බිම ජාත්‍යන්තරයට රැගෙන යාමටත් ඇයට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියා හදවතින්ම සුභ පතනවා
උපුටා ගැනීම ටෙලි ලන්තය face book පිටුව




