සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 තරගය අද (23) ඉන්දියාවේ විශාකාපට්නම් හිදි පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පසුගිය (21) පැවැති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජය හිමිකර ගත්තේය.
තරගාවලිය තරග 5කින් සමන්විතයි.




