ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ස්ම්‍රිති මන්දනා සමත්ව තිබේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගාවලියේ දී දැක්වු දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට ඇය සමත්ව ඇති බව සඳහන්ය.
මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායිකා Nat Sciver-Brunt ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත හී පෙරමුණ ගෙන තිබුණි.