ආචාර්ය තුෂාරා රත්නායක පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ධුරයට

0
247

බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි විසින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත් කර ඇත.

ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා වේ.

දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද ඇය කටයුතු කරන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here