ලොව පුරා කාන්තාවන් මිලියන 840ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

0
8

ලොව පුරා කාන්තාවන් මිලියන 840ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (නොවැම්බර් 25) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළ අතර, එම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඇය එහිදී පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here