ඔයා කොහොමද මිනිස්සුන්ට සමාව දෙන්නේ? 

0
34

ඔයා මිනිස්සුන්ට සමාව දෙන්නේ කොහොමද ?

සමහර අය ඔයා ළඟ ඉන්නේ හේතුවකට සමහර අය ඔයා ළඟ ඉන්නේ කාලෙකට සමහර අය ඔයා ළඟ ඉන්නේ ජිවිත කාලෙටම,

හේතුවකට,කාලෙකට,ජිවිත කාලෙටම………..?

ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයාට රිදවලා තියනවනම් මම දන්නේ නෑ ඒක ඔයා කතා කරන එක අඩු කරනවද ? එහෙම නැත්නම් තියන සම්බන්ධකම නතර කරනවද කියල ,සමහර වෙලාවට ඔයාට තේරෙයි මොනා වුනත් ඒ කෙනා වෙනස් වෙන්නේ නෑ කියල ඒ දේ ඔයාට රිදවයි නමුත් ටික වෙලාවකට පස්සේ ඒ වේදනාව අඩු වෙනවා………

උපුටා ගැනීම facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here