වසරක ඉදිරිපත් කරන තරු කැලැන්ඩරය පිළිබඳව ඔබ බොහෝ දෙනා හොදින් දන්නවා ඇති.
පසුගියදා, මෙහි 2026 වර්ෂයට අදාළ RFCC 2026 | 16 වන සංස්කරණය නිකුත් කරන්නට කටයුතු කරලා තිබුණා.
මෙවරත් එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ කලා තරු වල ආකර්ෂණීය ඡායාරූප පෙළකින් හැඩ උන මෙයට ලංකාවේ කලා තරු වගේම බොලිවුඩ් සුරූපිනියන්ද සම්බන්ධ කර ගෙන තිබුණා.
විශේෂයෙන්ම මෙවර තරු කැලැන්ඩරයේ Urvashi Rautela, Malaika Arora, වැනි ජනප්‍රිය ඉන්දියානු නිළියන් ගේ අකාර්ෂණීය ඡායාරූප දැක ගත හැකි වුනා
ජනප්‍රිය ඉන්දියානු ප්‍රහසන නළුවෙකු වන Jonny Lever ගේ දියණිය වන Jamie Lever ත් මෙවර මේ සදහා සම්බන්ධ වෙලා තිබුනා.







