දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීම : නීතිපති ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

0
14

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇතැයි නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here